ශ්‍රවණාබාධ හදුනා ගැනීම.
- ඔබ යමෙක් පවසන දේ නැවත නැවත අසයි නම්;
- ඔබ රෑපවාහිනී නරඹන විට හෝ ගුවන් විදුලියට සවන් දෙන විට එහි ශබ්දය අනෙකුත් අයට වඩා වැඩි කිරීමට සිදු වෙනවා නම්;
- ඔබට සමහර වචන උච්චාරණය කිරීමට අපහසුතාවක් පවතී නම්;
- කිහිප දෙනෙකු එකවර කථා කිරීමේ හෝ බාහිර ශබ්ද ඇති ස්ථානයක දී අන් අය පවසන දේවල් තේරුම් ගැනීමට අපහසු නම්;
- ඔබට පිටුපසින් සිට හෝ දුරක සිට කෙනෙකු කථා කරන විට පැහැදිලි මදි නම්;
- ඔබ ඉදිරියේ සිටින කෙනා මුහුණු ආවරණ පැලද කථා කරන විට ඔබට කියන දේ පැහැදිලි නැති නම්;
🔴🔴🔴ඉහත ලක්ෂණ ඔබ තුළින් පිළිඹිබු වේ නම් නොපමාව ශ්‍රවණ පරීක්ෂණයක් සිදුකර ඔබගේ ශ්‍රවණය පිළිබද නිවැරදි වර්ථාවක් හැකි ඉක්මනින් ලබා ගත යුතුය.
✌️ශ්‍රවණ පරීක්ෂණයෙන් පසුව ඔබට යම්කිසි ශ්‍රවණබාධයක් (ඇසීමේ අඩුවක් ඇතිබව) තහවුරු වුවහොත් ඒ සදහා නවීන තාක්ෂණයෙන් විසදුම් ලබා දීමට අප සූදානම්...
අපගේ සේවාවන්
- ශ්‍රවණ පරීක්ෂණ
- ශ්‍රවණාධාර අලෙවිය
- ශ්‍රවණාධාර අලෙවියෙන් පසු සේවය.
- ශ්‍රවණාධාර වලට අවශ්‍ය බැටරි 👉👉හෝ උපාංග ලබාදීම.
- ශ්‍රවණාධාර වලට අවශ්‍ය කන් යොමුව සැකසීම.
- ඕනෑම වර්ගයක ශ්‍රවණාධාර අලුත් වැඩියා කිරීම
- කම්කරු නීතිවලට අනුකූලව වාර්ෂිකව ඔබගේ ආයතනයට පැමිණ අවශ්‍ය ශ්‍රවණ පරීක්ෂණය සිදු කිරීම.
වැඩි විස්තර සදහා - 📞0701963737 / 0705927110 / 🪀(වට්ස්සැප් - 0711686017)
*ඔබ ශ්‍රවණාධාරයක් භාවිතා කරන හෝ ඔබගේ පවුලේ සාමාජිකයෙක් ශ්‍රවණාධාරයක් භාවිතා කරයි නම් නොමිලයේ ලබා දෙන උපදේශන සහ වෙනත් සේවාවන් හා සම්බන්ද වන්න. අපගේ වට්සැප් ගෲප් එක සමග එකතු වන්න.