Tuesday, July 7, 2020

අර්ථ මූණ මවුනා 8 කොටස - (Dream book එක හදමු)

Dream book

මොකක්ද මේ Dream book එක කියන්නේ. හරිම ආස හිතන වැඩක්. ආකාර්ණ නීතිය අනුව කියන්නේ උඩු හිතේ තියන දෙයක් යටි හිතට යැවීමෙන් ඔබට හිතන පතන දේවල් ලගා කර ගන්න පුලුන් කියලා. කොහොමද ඉතිං යටි හිතට යවන්නේ. මට මතක් වුනේ මගේ පුංචි කාලය. අපි පාඩම් කලේ කොහොමද? සබ්ද නගා කියවීමෙන්. එ විතරක් නෙවෙයි ඊළග දවසේ ගුරුතුමියගෙන් ගුටි කල එක නවත්ව ගන්න අද පාඩිම් කලා. එ කියන්නේ බයට. එහෙනම් අපි කාරණා දෙකක් ස්ථිරයි. ශබ්ද නගා කියවීම සහ බය වීමෙන් යටිසිතට කාරනා යැවිය හැකි බවයි.

එ විතරක් නෙවෙයි මම දැකල තියනවා දරුවන් හම්බ වෙන්න ඉන්න මව්වරු තම කාමරයේ ලස්සන බබෙග්කුගේ රෑපයක් එල්ල තියනවා. ඇයි එ? එතකොට උඩු හිතෙන් යටි හිතට සිතුවිල්ල ගිහින් දෙමාපියන් කලු වර්ණය වුනත් සුදු ලස්සන බබෙක් හම්බ වෙන්න පුලුවන්. එහෙනම් තුන්වනේ කාරණාව තබයි නිරන්තරයෙන් අදාල ඉල්කය රෑපමය ආකාරයෙන් දැකීම.

ඉතින් මම හිතුවා මේ වැඩේ වේගවත් කරන්න ක්‍රමයක් හදා ගන්න. මේක මගේ නිර්මාණයක්. ඔයා කරන්න අවශ්‍ය වන්නේ ඔයා පෙලගස්ව ගත්ත ඉල්ක්ක වලින් ඉලක්ක කීපයක් තොර ගන්න. ඉතා ඉක්මනින් විය යුතු මෙන්ම ඉදිරි කාලය තුල බලාපොරෝත්තු වන ඉල්කක් කීපයක් තිබුණට කමක් නෑ. දහක් විතර. එ අතර කුඩා ඉලක්ක කීපයක් අලුතින් එකතු කර ගන්න. උදාරහරණයක් කුඩයක්, සෙරප්පු දෙකක්, ලේන්සුවක්, බැනිමයක්, කැප් එකක්, පෑනක් වගේ දෙයක් කමක් නෑ.

දැන් ඔබ ගන්න ඔනි සීර් පොතක්. එක කොටු රූල් වෙන්න අත්‍යඅවශ්‍යයි. ඇයි ඒ.... කොටු රෑල් පොතේ පිළිවෙලාට මේ වැඩේ කරන්න පුලුවන් නිසා.  ඉල්ක්ක සපුරා ගන්න ඔන්න ඔයා පිළිවෙළ ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. එතකොට ඵිළිවෙලකට ඉල්ලක වලට යන්න පුලුවන්. දැන් ඔභ ඔබේ ඉලලක් දවස් කීපයකට ගන්න පුලුවන් පරිදි කොළයකට ප්‍රිරින්ට් කර ගන්න. එක කොලයකට දවස් 4 ක් 5 වගේ ගන්න පුලුවන්. කොළ 10 ගත්තොත් දවස් 50 කට ඇති. වර්ණවත් විය යුතුයි. එතකොටයි ලස්සනට වැඩේ වෙන්නේ..



දැන් ඔබ උදෙන් අවධි වෙලා පොතේ රෑප අලවන්න. පිළිවෙලකට. අර මම කියපු පුංචි ඉල්ක්ක ටික මුලින් අලවන්න. කතුරකින් කපල, මැලියම් ගාල හිමින් සැරේ මේක කරන්න. අදත් කරන්න. හෙටත් කරන්න. සෑම දවසකම කරන්න. පුංචි ඉලක්ක ඔයා සපුර ගන්න. එවා ඔබේ පොතේ පෙනෙන පරදි අලවා ගන්න. දැන් ඔබ දැනෙනු ඇත. දවසන් දවස ඔබේ ඉලක්ක වලට යන අාකාරය. මේ ක්‍රමවෙද්ය කරල බලන්න. ඔබට පුදුම සහගත ප්‍රථිඵල ගෙන දෙයි. ඔබට තවත් විස්තර අවශ්‍යනම් අපේ ගෘප් එකට සම්බන්ද වෙලා අහන්න. මම කියල දෙන්නම්.

අපි එක්ක එකතු වෙන්න Telegram Group එක මෙන්න

අපේ Whatsapp Group එක

අපේ පසු ගිය මවුනා පාඩම් පිළිවෙලට බලන්න.








Wednesday, July 1, 2020

අර්ථ මූණ මවුනා - 7 කොටස (නීති ගරුක පුරුවැසියෙක් වෙමු)

නීති ගරුක පුරුවැසියෙක් වෙමු


අද මම කියන්න යන්නේ සුවිශේෂී කාරණාවක්. මීට මාස කීපයකට පෙර මගේ පියා අසනීප වුනා. දවස් කීපයක් රෝහල් ගතව සිටීමට සිදුවුනා. මමත් ඔහුත් එකක් කාලය ගත කලා. විවිධ අපහසු තාවයන් ඉහදී මුහුණ දෙන්න වුනා. පළමුව දින කීපයම මුඛ ආවරණ පැලදීමට සිදු වුනා. රෝහලේ නීතියක් එක. ලෙඩාත් අසල සිටින්නාත් මූඛ ආවරණ පැලදීම රෝහල් නීතියක්. බොහෝ දෙනා නීතිය කඩ අතර වෙෙද්‍ය වරයෙක් හෝ නිළධාරියෙක් එන විට විතර පැළදීම සියලුම දෙනා හොදින් පුහුණු වී තිබිණා. මගේ හිත එයට ඉඩ දුන්නේ නෑ. මන්ද මම නීති කැඩීමට අකමැති නිසා. එ විතරක් නෙමෙයි ජංගම දුරකථාන අරාේපන කිරීම තහනම් රෝහල් වල ඇති ස්විච තුලින්. බොහෝ දෙනා කාටත් හොරෙන් තම ජංගම දුරකථාන අරෝපනය කර ගත්තා. මම සෑහෙන අපහසුතාවයක් පත් වන්න  වුනේ මගේ දුරකථාන ආරෝපන කර ගැනීමට නොහැකි නිසයි. මගේ මිතුරකුගේ බිරිද එම රෝහල් වැඩ කලත් ඇයගෙන් උදව් ගැනීමට මගේ හිත ඉඩ දුන්නේ නෑ. සාමාන්‍ය මිනිසුන් මෙන්ම පොලිම් වල ඉදල කාල ගත කරමින් බෙහෙත් ගැනීමට සිදු වුනා. මට පුලුවන් කමක් තිබුණත් පෝලිමේ නොසිට ඇය ලබා බෙහොත් ලබා ගැනීමට නීති කැඩීමට මට කල නොහැකි කාරණයක් වුනා.

විශ්ව නීතිය වැනි නීති අපි ප්‍රයෝජනයට ගන්නවා නම් අපි නීති ගරුක පුරවැසියෙක් විය යුතුය. නීති රටින් රට වෙනස් වෙනවා. ආයතනෙයන් ආයතනයට වෙනස්  වෙනවා. පාළාතෙන් පළාතට ගමෙන් ගමට වෙනස් විය හැකියි. සෑම නීතියක්ම පිළිපැදීම අපි කල යුතුයි. එවිට රට ලස්සන වෙනාවා. සංවර්ධනය වෙනවා. අපි බලමු කොහාෙමද වෙන්න කියලා. සෑම කෙනෙක්ම සුදු ඉරෙන් පැන්නොත්, බීමත්ව රිය ධාවනය නොකළත්, මාර්ග නීති පිළිපැද්දෝත්, දුරකථනය කනේ ගහගෙන් වාහනය ධාවනය නොකළෙත් රටේ රිය අනතුරු සංඛ්‍යාව බිංදුවක් කල හැක නොවේද? කොපමණ මුදලක් කාලයක් ඉතිරි වේද? රට සමගි වෙයි. අරවුල් අඩු වෙයි. ඉවසීම මිනිසුන් පුරුදු වෙයි. සැමට සාධාරයණයක් සිදු වෙයි.


රීති කියන්නේ වෙනම අර්ථයකි. රීති කැඩීම දඩුවන් නොළබන කාරණාවක්. අපි හිතමු ගෙදර පිගාන තැබැය යුතු තැන  නොතබා වෙනත් තැනක තැබීම. එය උසාවියකින් වැරදි කරුවෙකු වෙන්නේ නෑ. හැබැයි ඔබ රීතියක් කඩල. මම කියන්නේ නීති මෙන්ම රීතිද නොකැඩිය යුතුයි කියාලා. මම මවුනා පවුලා ආරාධානා කරනවා මේ ලිපිය කියවූ දා වන අද පටන් නීති ගරුක පුරවැසියෙන් වෙන ලෙස. විශ්ව ශක්තියේ උපරිම ඵල නෙලා ගැනීමට ඔබට හැකිවේවි. අනික් අය කුමක් කෙරුවත් ඔබ නිවැරදි විය යුතුය. දවසින් දවස අපි හැදෙමු රට හදමු.

අපි එක්ක එකතු වෙන්න Telegram Group එක මෙන්න

අපේ Whatsapp Group එක

අපේ පසු ගිය මවුනා පාඩම් පිළිවෙලට බලන්න.








ශ්‍රවණාබාධ හදුනා ගැනීම. ඔබ යමෙක් පවසන දේ නැවත නැවත අසයි නම්; ඔබ රෑපවාහිනී නරඹන විට හෝ ගුවන් විදුලියට සවන් දෙන විට එහි ශබ්දය අනෙකුත් අයට වඩා ...