Tuesday, June 28, 2022

ශ්‍රවණාබාධ හදුනා ගැනීම.

  • ඔබ යමෙක් පවසන දේ නැවත නැවත අසයි නම්;
  • ඔබ රෑපවාහිනී නරඹන විට හෝ ගුවන් විදුලියට සවන් දෙන විට එහි ශබ්දය අනෙකුත් අයට වඩා වැඩි කිරීමට සිදු වෙනවා නම්;
  • ඔබට සමහර වචන උච්චාරණය කිරීමට අපහසුතාවක් පවතී නම්;
  • කිහිප දෙනෙකු එකවර කථා කිරීමේ හෝ බාහිර ශබ්ද ඇති ස්ථානයක දී අන් අය පවසන දේවල් තේරුම් ගැනීමට අපහසු නම්;
  • ඔබට පිටුපසින් සිට හෝ දුරක සිට කෙනෙකු කථා කරන විට පැහැදිලි මදි නම්;
  • ඔබ ඉදිරියේ සිටින කෙනා මුහුණු ආවරණ පැලද කථා කරන විට ඔබට කියන දේ පැහැදිලි නැති නම්;


🔴🔴🔴ඉහත ලක්ෂණ ඔබ තුළින් පිළිඹිබු වේ නම් නොපමාව ශ්‍රවණ පරීක්ෂණයක් සිදුකර ඔබගේ ශ්‍රවණය පිළිබද නිවැරදි වර්ථාවක් හැකි ඉක්මනින් ලබා ගත යුතුය.

✌️ශ්‍රවණ පරීක්ෂණයෙන් පසුව ඔබට යම්කිසි ශ්‍රවණබාධයක් (ඇසීමේ අඩුවක් ඇතිබව) තහවුරු වුවහොත් ඒ සදහා නවීන තාක්ෂණයෙන් විසදුම් ලබා දීමට අප සූදානම්...


අපගේ සේවාවන්

  1. ශ්‍රවණ පරීක්ෂණ
  2. ශ්‍රවණාධාර අලෙවිය
  3. ශ්‍රවණාධාර අලෙවියෙන් පසු සේවය.
  4. ශ්‍රවණාධාර වලට අවශ්‍ය බැටරි 👉👉හෝ උපාංග ලබාදීම.
  5. ශ්‍රවණාධාර වලට අවශ්‍ය කන් යොමුව සැකසීම.
  6. ඕනෑම වර්ගයක ශ්‍රවණාධාර අලුත් වැඩියා කිරීම
  7. කම්කරු නීතිවලට අනුකූලව වාර්ෂිකව ඔබගේ ආයතනයට පැමිණ අවශ්‍ය ශ්‍රවණ පරීක්ෂණය සිදු කිරීම.


වැඩි විස්තර සදහා - 📞0701963737 / 0705927110 /  🪀(වට්ස්සැප් - 0711686017)


*ඔබ ශ්‍රවණාධාරයක් භාවිතා කරන හෝ ඔබගේ පවුලේ සාමාජිකයෙක් ශ්‍රවණාධාරයක් භාවිතා කරයි නම් නොමිලයේ ලබා දෙන උපදේශන සහ වෙනත් සේවාවන් හා සම්බන්ද වන්න. අපගේ වට්සැප් ගෲප් එක සමග එකතු වන්න.

whatsapp



ශ්‍රවණාබාධ හදුනා ගැනීම. ඔබ යමෙක් පවසන දේ නැවත නැවත අසයි නම්; ඔබ රෑපවාහිනී නරඹන විට හෝ ගුවන් විදුලියට සවන් දෙන විට එහි ශබ්දය අනෙකුත් අයට වඩා ...